ජීවිතයට ආදරය කරන්න

ශ්‍රි  ලංකාවේ පාසල් වියේ පසුවන දරුවන් සියදිවි නසා ගැනීම පිළිබඳ සාකච්ඡුා පුළුල් වන කම්පන රැල්ලක් ඇතිවෙමින් තිබෙනවා. ලොවට ම ගැටලූවක් ව ඇති සියදිවි නසාගැනීම් පිළිබ`ද කාරණයට විස`දුම් සෙවීමට වෛද්‍ය, උපදේශන, නීති, අධ්‍යාපන, ආරක්ෂක යනාදී ක්ෂේත‍්‍රවල වෘත්තිකයන් මෙන් ම ක‍්‍රියාකාරීන් සහ සමාජ විද්‍යාඥයන් ද වෙහෙසෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් වැනි ආයතනත් ස්වේච්ඡුා සංවිධානත් ඊට දක්වන්නේ පුළුල් […]