46 වසක රාජ්‍යතාන්ත්‍රික මිතුදම

ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සබඳතාවලට පවතින්නේ දීර්ඝ ඉතිහාසයක්. 1979 වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට විවෘත කිරීමත් සමග දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹෙනවා. එරට සිටින ලක්ෂ 03 ඉක්මවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් නිරත වන්නේ ඉහළ මට්ටමේ රැකියාවල. ඒ අනුව ලැබෙන විදෙස් ප්‍රේෂණ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කරන බලපෑම […]

රට ඔසවා තැබීමයි මූලික අරමුණ

ආචාර්යනන්දික සනත් කුමානායකජනාධිපති ලේකම්සභාපති‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජනාධිපති කාර්යසාධක බලකාය බොහෝ ක්ෂේත්‍ර සඳහා වඩාත් බලපාන ආර්ථික වර්ධනය යනු සංවර්ධනයේදී වඩාත් වැදගත් කාරණාවක්. එම නිසා සෑම රටක් ම මූලික වශයෙන් සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමේදී පළමු ව ආර්ථිකය සංවර්ධනය අත්පත් කර ගන්නට ක්‍රියා කරනවා. එහෙත් ජාත්‍යන්තරික වශයෙන් සලකන විට එක්සත් ජාතීන්ගේ ‘2030 තිරසර සංවර්ධන ඉලක්ක‘ වැනි සංවර්ධන […]

අසල්වැසියාගේ මිත්‍රත්වය

ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරු ව අනුර කුමාර දිසානායකගේ පළමු වැනි විදෙස් සංචාරය සිදුවුණේ ඉන්දියාවට. ඒ, ඉන්දීය ජනාධිපති දෞපදි මුරුමුගේ (Droupadi Murmu)  ආරාධනයකට අනුව. 2024 දෙසැම්බර් මස 15 දින සිට දෙසැම්බර් මස 17 දින දක්වා සිදු කළ එම සංචාරයේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තහවුරු කර ගැනුණේ ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ප්‍රතිලාභ රැසක් අත්කර දෙමින්. […]