පාරිසරික සංවර්ධනය ප්රමුඛ ඉලක්කයක්
මහාචාර්යකේ. පී. එල්. නිශාන්ත පටබැඳිසභාපති, රාජ්ය දැව සංස්ථාව පාරිසරික කාරණා නොසලකා හරිමින් සංවර්ධන ඉලක්ක සපුරා ගන්නා විට බරපතළ ගැටලුවලට මුහුණදීමට සිදු වනවා. ඇමරිකාව මුහුණදෙන ලැව්ගිනි, මැදපෙරදිගට මුහුණදීමට සිදු ව ඇති ගංවතුර තත්ත්ව, නේපාලයේ භූමි කම්පා ඒවායේ ප්රතිඵල. දියුණු ලෙස හඳුන්වන රටවල් ඒ තත්ත්වයට ළඟා වී ඇත්තේ පාරිසරික බලපෑම් බරපතළ ලෙස නොසලකා හැරීම නිසා. ඔවුන්ගේ සංවර්ධන […]