සන්නිවේදන ප්‍රතිපත්ති හා මාධ්‍ය නියාමනය කෙසේ විය යුතු ද?
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය යනු හුදු විෂයයක් පමණක් නොවේ. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක සිසු සිසුවියන් බොහෝ දෙනෙකු ඉහළ ම ප්‍රතිඵල අපේක්ෂාවෙන් විභාගයේදී පිළිතුරු ලිවීම සඳහා සූදානම් වීම අහම්බයක් නොවුව ද මෙය එදිනෙදා ජීවිතයට සහසම්බන්ධ ප්‍රායෝගික විෂයකි. දවසේ ඕනෑ ම මොහොතක අප තීන්දු තීරණ ලබාගන්නා ක්‍රියාවලියට දායක වන වෙනත් විෂයක් නොමැති තරම් බැව් විමසුම් ඇසින් බලන්නෙකුට […]




