අඩසියවසක රූපණ පෙළහර

සිය දශක හතහමාරක දිවි සැරියෙන් දශක පහමාරක් පමණ සිරිලක කලාව පොහොසත් කරනු පිණිස රූපණයෙන් දායක වූ සුමින්ද සිරිසේන නොබෝදා (2023 දෙසැම්බර් 04) ගැඹුරු නිහඬතාවක ගිලී යන්නේ ජීවිතය හා කලාව පිළිබඳ සංවේදී හා හැඟීම්බර සංකථනයකට අවකාශ සලසමින්. එහෙයින් ම මේ සටහන ඔහුගේ අභාවය අළලා කෙරෙන වේදනාබර ප්‍රකාශයක් සේ ලඝු නොකිරීමට උත්සුක විය යුතු වනවා. ඔහු සිරිලක […]

අර්බුදය මතින් ඉදිරි ගමන

දීප්ත කුමාර බටගොඩ (ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ 2023.12.15 දින ‘ආර්ථික අර්බුදය මතින් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන’ මැයෙන් මහ බැංකු ශ්‍රවණාගාරයේදී පවත්වන ලද දේශනය ඇසුරින්) පහළ ආදායම් තත්ත්වයේ සිට ශ්‍රී ලංකාව මැදි ආදායම් කලාපයේ රටක් බවට පත් වීමෙන් සහන පොලියට ණය ලබා ගැනීමේ හැකියාව ද අවම වුණා. 2005-06 කාලයේදී සහනදායී ණය 95%ක් වන […]

මාවතට මාවතක්

ආරම්භ කර ඇති එහෙත් අවසන් කර නොමැති මහා මාර්ග ඉදිකිරීම් සංවර්ධනය සඳහා ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 60ක ණය මුදලක් ලබා ගැනීමට අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂ Takafumi Kadona නොබෝදා (2023 නොවැම්බර් 28) අත්සන් තැබුවා. 2022 වසරේ රටේ ඇති වූ උග්‍ර […]