සතුන් ගණනය
මෙරට ආහාර බෝග වගාවලට සිදුවන වන සත්ත්ව හානි අවම කිරීම සඳහා නිර්දේශ සකස් කිරීමේ කමිටු වාර්තාව නොබෝදා එළිදැක්වුණා. මේ කමිටුව ස්ථාපිත කරන ලද්දේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය විසින්. ‘කෘෂිකාර්මික බෝග සඳහා හානි සිදු කරන වන ජීවීන් පිළිබඳ ජාතික සංගණනය’ 2025 මාර්තු මස 15 දින දීප ව්‍යාප්ත ව පැවැත්වුණේ මේ කමිටුවෙහි තීරණයක් ලෙස. […]




