රජයට ගෙවන්න GovPay

ලෝකය අදියරෙන් අදියර ඉදිරියට පැමිණියේ තාක්ෂණික ජයග්‍රහණ හේතුවෙන්.විද්‍යාව හා තාක්ෂණයේ නව සොයාගැනීම් මානව ශිෂ්ටාචාරය එක්අ දියරක සිට තවත් තලයකට ඔසවා තබනවා. රටක් නව තලයකට ඔසවා තැබිය හැකි එක ම ක්ෂේත්‍රය වන්නේ ඩිජිටල්කරණය. ශ්‍රී ලංකාවේ ඩිජිටල්සා ක්ෂරතාව 66%ක්. ඩිජිටල් ආර්ථිකයක් කරා අපට යා හැකි අවකාශය ඉතා පුළුල් වූවක්. එහි පියවරක් වශයෙන් රජය නව ඩිජිටල් ප්‍රවේශ 03ක් […]

46 වසක රාජ්‍යතාන්ත්‍රික මිතුදම

ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සබඳතාවලට පවතින්නේ දීර්ඝ ඉතිහාසයක්. 1979 වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට විවෘත කිරීමත් සමග දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹෙනවා. එරට සිටින ලක්ෂ 03 ඉක්මවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් නිරත වන්නේ ඉහළ මට්ටමේ රැකියාවල. ඒ අනුව ලැබෙන විදෙස් ප්‍රේෂණ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කරන බලපෑම […]

නිහඬ විප්ලවවාදියා

ශ‍්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ කළු පැල්ලමක් සටහන් වූ, එක් කාල සමයක මෙරට විසූ එවක තරුණ පරපුරේ නිර්මාණවේදියෙක් චන්ද්‍රකුමාර වික‍්‍රමරත්න. සාහිත්‍යකරුවකු සහ ජනමාධ්‍යවේදියකු මෙන් ම අප‍්‍රමාණ මානව හිතවාදියකු ද වූ සමාජ ක‍්‍රියාධරයකු ලෙසින් ද ඔහු ප‍්‍රකට ව සිටියා. දිවයින ඉරිදා සංග‍්‍රහයේ ‘කව්මුතු තීරයේ’ මෙන් ම සති මැද දිවයින පුවත්පත්වල ‘8 වැනි පිටුව’ සහ ‘නිකේතනය’ වැනි විශේෂාංගවල […]

ලංකාවේ ගෝර්කි

1978 වසරේ දිනක ගාලු‍ පුරහල් භූමියේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් පැවැත්වුණා. පාසල් ගොස්, ගෙදර නොගොස් පොත් මිටියත් රැගෙන එයට සහභාගි වූ මා වේදිකාවේ යට සිටි කුඩා කොලු‍ ගැටයෙක් අතට පොත් ටික දුන්නේ ඔහු වේදිකාව යට සිටින ආරක්ෂකයා බවට හඳුන්වා දුන් නිසා. ආරක්ෂකයෙක් පරීක්ෂා කරන්නේ ආරක්ෂාවට අහිතකර දෙයක් තිබේදැයි බැලීමට. එහෙත් මේ කොලු‍ ගැටයා පරීක්ෂා කළේ […]

මරණීය කලාවේ පන්හිඳ අසිපත

සාහිත්‍යය සහ කලාව ඔස්සේ සමාජ දේශපාලනික වාතාවරණය සාකච්ඡාවට බඳුන් කරමින් නිර්මාණකරණයේ යෙදෙන සාහිත්‍යකරුවන්ට සහ කලාකරුවන්ට සිය පැවැත්ම සම්බන්ධයෙන් ගැටලු මතුවීම ලෝක ප්‍රවණතාවක්. ධන, නිල සහ සමාජ දේශපාලනික බලපුළුවන්කාරකම් ඔස්සේ සාහිත්‍යයේ සහ කලාවේ නියැළෙන්නේ නම් පැවැත්ම තහවුරු කර ගත හැකි වීමත් එහි ස්වභාවයක්. මෙහි පළමු වැනි හැඳින්වීමට අදාළ ව ලෝකයේ මෙන් ම ශ්‍රී ලංකා කොදෙව්වේ ද […]

CkDu නවතම පර්යේෂණය

ජ්‍යේෂ්ඨ මහාචාර්යආර්.එම්. ගාමිධෑ රාජපක්ෂරසායනික විද්‍යා අධ්‍යයනාංශයපේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ උතුරු මැද සහ උතුරු පළාත් ගම්මානවලින් 90 දශකයේ පටන් වාර්තා වන හේතු හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය (CKDu (Chronic Kidney Disease Unknown etiology) දියවැඩියාව, රුධිර පීඩනය වැනි වකුගඩු රෝගය සඳහා අවදානම් සාධක නොමැති පුද්ගලයන් අතර පවා ව්‍යාප්ත විය හැකි වකුගඩු රෝග ප්‍රභේදයක්. විශේෂයෙන් ගොවි ජනතාව අතර […]