ජාජබ අභියෝගය
2024 සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ හා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ලද ජයග්‍රහණයේදී දෙවැනි මනාපය එක් කළ විට ද සියයට 50 ඉක්මවීමට ඔහුට නොහැකි විය. ඇතැම්හු මෙය සියයට 50 ඉක්මවීමට නොහැකි වූ ජයග්‍රහණයැයි ඔච්චම් ස්වරයකින් කතා කළහ. එහෙත් මෙතෙක් පැවති අධිපති බලයට එරෙහි ව නොයෙක් බාධක මැද්දේ පහළ පාන්තික සන්ධානයක් ප්‍රථමවරට ලද […]