මේ වසරේ ම මීට පෙර අවස්ථාවකදී ද ශ‍්‍රී ලංකා කණ්ඩායම ආසියානු පාපන්දු කවුන්සලයේ ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයකදී කාම්බෝජියාව පරාජය කරමින් අංක 205 සිට අංක 200 දක්වා ස්ථාන පහක් ඉහළට නැගීමට සමත් වුණා. පසුගිය සැප්තැම්බරයේ සිදුවූ මේ නැගීම 2019 වසරෙන් පසුව ශ‍්‍රී ලංකාවට ජගත් පාපන්දු සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම්වල සිය තත්ත්වය දියුණු කර ගැනීමට හැකිවූ ප‍්‍රථම […]
වසරක පමණ කාලයක සිට බටහිර ආසියාවේ (මැදපෙරදිග) ඇවිළ යමින් තිබෙන විනාශකාරී යුද්ධයේ තවත් උච්ච අවස්ථාවක් සලකුණු කරමින්, ඊශ‍්‍රායලය පසුගිය ඔක්තෝබර් 26 සෙනසුරාදා අලූයමේ ඉරානයට මහා පරිමාණ ප‍්‍රහාරයක් එල්ල කළා. ප‍්‍රහාරයේ ඉලක්ක ලෙස තෝරාගෙන තිබුණේ ඉරානය සතු මිලිටරි පහසුකම් සහ න්‍යෂ්ටික පහසුකම්. ඊශ‍්‍රායල් ප‍්‍රහාරය සිදු කළේ ඔක්තෝබර් 01 දින. ඒ, ඉරානය ඊශ‍්‍රායලයට කළ බැලිස්ටික් මිසයිල 180කට […]
ශ්‍රි ලංකාවේ පාසල් වියේ පසුවන දරුවන් සියදිවි නසා ගැනීම පිළිබඳ සාකච්ඡුා පුළුල් වන කම්පන රැල්ලක් ඇතිවෙමින් තිබෙනවා. ලොවට ම ගැටලූවක් ව ඇති සියදිවි නසාගැනීම් පිළිබ`ද කාරණයට විස`දුම් සෙවීමට වෛද්‍ය, උපදේශන, නීති, අධ්‍යාපන, ආරක්ෂක යනාදී ක්ෂේත‍්‍රවල වෘත්තිකයන් මෙන් ම ක‍්‍රියාකාරීන් සහ සමාජ විද්‍යාඥයන් ද වෙහෙසෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් වැනි ආයතනත් ස්වේච්ඡුා සංවිධානත් ඊට දක්වන්නේ පුළුල් […]