සෑම අර්බුදයක් ම හොඳ අවස්ථා නිර්මාණය කරනවා
මහාචාර්ය සුරංග සිල්වාආර්ථික විද්‍යා අධ්‍යයනාංශයකොළඹ විශ්වවිද්‍යාලය 2025 වසර උදාවත් සමග ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවන ආර්ථික අභියෝග මොනවාද? ඒ ඔස්සේ රටේ ඉදිරි ආර්ථිකය කෙබඳු විය හැකි ද? කෙබඳු විය යුතු ද? මෙවර ඒ පිළිබඳ ආර්ථික විග්‍රහය සඳහා සංවාදයට එක් වන්නේ මහාචාර්ය සුරංග සිල්වා. කාලයක සිට රටේ නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදයට බොහෝ හේතු බලපා තිබෙනවා. ඒ […]




