මහජන නියෝජනයේ නාඹර ආගමනය
පළාත් පාලන ආයතනවල සහ පාර්ලිමේන්තුවේ තරුණ නියෝජනය වර්ධනය රටේ ජවසම්පන්න ශ්‍රම බලකායෙන් වැඩි පිරිසක් දේශපාලනයට සම්බන්ධ කර ගැනීමට පිටිවහලක්. එය රටක සංවර්ධනයටත් අදාළ කර ගත හැකි බව සමාජගත ව බොහෝ කාලයක් ගත වුවත් ඊට ස්ථාවරභාවයක් ලබා දීමට කල්පසු වුණා. යම් ක්‍රියාදාමයක් උත්තරීතර ම තැනින් ආරම්භ නොවී බිම් මට්ටමේ සිට වර්ධනය වී භාවිතයට පැමිණෙන්නේ නම් ඉන් […]