ලංකාවේ ගෝර්කි

1978 වසරේ දිනක ගාලු‍ පුරහල් භූමියේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් පැවැත්වුණා. පාසල් ගොස්, ගෙදර නොගොස් පොත් මිටියත් රැගෙන එයට සහභාගි වූ මා වේදිකාවේ යට සිටි කුඩා කොලු‍ ගැටයෙක් අතට පොත් ටික දුන්නේ ඔහු වේදිකාව යට සිටින ආරක්ෂකයා බවට හඳුන්වා දුන් නිසා. ආරක්ෂකයෙක් පරීක්ෂා කරන්නේ ආරක්ෂාවට අහිතකර දෙයක් තිබේදැයි බැලීමට. එහෙත් මේ කොලු‍ ගැටයා පරීක්ෂා කළේ […]

අසල්වැසියාගේ මිත්‍රත්වය

ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරු ව අනුර කුමාර දිසානායකගේ පළමු වැනි විදෙස් සංචාරය සිදුවුණේ ඉන්දියාවට. ඒ, ඉන්දීය ජනාධිපති දෞපදි මුරුමුගේ (Droupadi Murmu)  ආරාධනයකට අනුව. 2024 දෙසැම්බර් මස 15 දින සිට දෙසැම්බර් මස 17 දින දක්වා සිදු කළ එම සංචාරයේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තහවුරු කර ගැනුණේ ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ප්‍රතිලාභ රැසක් අත්කර දෙමින්. […]

මරණීය කලාවේ පන්හිඳ අසිපත

සාහිත්‍යය සහ කලාව ඔස්සේ සමාජ දේශපාලනික වාතාවරණය සාකච්ඡාවට බඳුන් කරමින් නිර්මාණකරණයේ යෙදෙන සාහිත්‍යකරුවන්ට සහ කලාකරුවන්ට සිය පැවැත්ම සම්බන්ධයෙන් ගැටලු මතුවීම ලෝක ප්‍රවණතාවක්. ධන, නිල සහ සමාජ දේශපාලනික බලපුළුවන්කාරකම් ඔස්සේ සාහිත්‍යයේ සහ කලාවේ නියැළෙන්නේ නම් පැවැත්ම තහවුරු කර ගත හැකි වීමත් එහි ස්වභාවයක්. මෙහි පළමු වැනි හැඳින්වීමට අදාළ ව ලෝකයේ මෙන් ම ශ්‍රී ලංකා කොදෙව්වේ ද […]

CkDu නවතම පර්යේෂණය

ජ්‍යේෂ්ඨ මහාචාර්යආර්.එම්. ගාමිධෑ රාජපක්ෂරසායනික විද්‍යා අධ්‍යයනාංශයපේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ උතුරු මැද සහ උතුරු පළාත් ගම්මානවලින් 90 දශකයේ පටන් වාර්තා වන හේතු හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය (CKDu (Chronic Kidney Disease Unknown etiology) දියවැඩියාව, රුධිර පීඩනය වැනි වකුගඩු රෝගය සඳහා අවදානම් සාධක නොමැති පුද්ගලයන් අතර පවා ව්‍යාප්ත විය හැකි වකුගඩු රෝග ප්‍රභේදයක්. විශේෂයෙන් ගොවි ජනතාව අතර […]

200ට උසස් වීම

මේ වසරේ ම මීට පෙර අවස්ථාවකදී ද ශ‍්‍රී ලංකා කණ්ඩායම ආසියානු පාපන්දු කවුන්සලයේ ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයකදී කාම්බෝජියාව පරාජය කරමින් අංක 205 සිට අංක 200 දක්වා ස්ථාන පහක් ඉහළට නැගීමට සමත් වුණා. පසුගිය සැප්තැම්බරයේ සිදුවූ මේ නැගීම 2019 වසරෙන් පසුව ශ‍්‍රී ලංකාවට ජගත් පාපන්දු සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම්වල සිය තත්ත්වය දියුණු කර ගැනීමට හැකිවූ ප‍්‍රථම […]

  • 1
  • 2