මරණීය කලාවේ පන්හිඳ අසිපත
සාහිත්‍යය සහ කලාව ඔස්සේ සමාජ දේශපාලනික වාතාවරණය සාකච්ඡාවට බඳුන් කරමින් නිර්මාණකරණයේ යෙදෙන සාහිත්‍යකරුවන්ට සහ කලාකරුවන්ට සිය පැවැත්ම සම්බන්ධයෙන් ගැටලු මතුවීම ලෝක ප්‍රවණතාවක්. ධන, නිල සහ සමාජ දේශපාලනික බලපුළුවන්කාරකම් ඔස්සේ සාහිත්‍යයේ සහ කලාවේ නියැළෙන්නේ නම් පැවැත්ම තහවුරු කර ගත හැකි වීමත් එහි ස්වභාවයක්. මෙහි පළමු වැනි හැඳින්වීමට අදාළ ව ලෝකයේ මෙන් ම ශ්‍රී ලංකා කොදෙව්වේ ද […]