තහනම ඉවතට වාහන මෙරටට

කොවිඩ්-19 වසංගතය සහ ගෝලීය සැපයුම් දාම බාධා හේතුවෙන් උග්‍ර වූ ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදයට ප්‍රතිචාර වශයෙන් වාහන ආනයනය තාවකාලික ව අත්හිටුවීමට එවකට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹුණා. ආර්ථිකය යථාවත් කර ගැනීම සහ විදේශ විනිමය සංචිත කළමනාකරණය අරමුණු කරගත් මේ තීරණය නිසා පාරිභෝගිකයන්ට, ව්‍යාපාරවලට සහ මෝටර් රථ කර්මාන්තයට එල්ල වූයේ දැඩි බලපෑමක්. වේගයෙන් අවප්‍රමාණය වන මුදල් […]

රජයට ගෙවන්න GovPay

ලෝකය අදියරෙන් අදියර ඉදිරියට පැමිණියේ තාක්ෂණික ජයග්‍රහණ හේතුවෙන්.විද්‍යාව හා තාක්ෂණයේ නව සොයාගැනීම් මානව ශිෂ්ටාචාරය එක්අ දියරක සිට තවත් තලයකට ඔසවා තබනවා. රටක් නව තලයකට ඔසවා තැබිය හැකි එක ම ක්ෂේත්‍රය වන්නේ ඩිජිටල්කරණය. ශ්‍රී ලංකාවේ ඩිජිටල්සා ක්ෂරතාව 66%ක්. ඩිජිටල් ආර්ථිකයක් කරා අපට යා හැකි අවකාශය ඉතා පුළුල් වූවක්. එහි පියවරක් වශයෙන් රජය නව ඩිජිටල් ප්‍රවේශ 03ක් […]

46 වසක රාජ්‍යතාන්ත්‍රික මිතුදම

ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සබඳතාවලට පවතින්නේ දීර්ඝ ඉතිහාසයක්. 1979 වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට විවෘත කිරීමත් සමග දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇරඹෙනවා. එරට සිටින ලක්ෂ 03 ඉක්මවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් නිරත වන්නේ ඉහළ මට්ටමේ රැකියාවල. ඒ අනුව ලැබෙන විදෙස් ප්‍රේෂණ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කරන බලපෑම […]

පාරිසරික සංවර්ධනය ප්‍රමුඛ ඉලක්කයක්

මහාචාර්යකේ. පී. එල්. නිශාන්ත පටබැඳිසභාපති, රාජ්‍ය දැව සංස්ථාව පාරිසරික කාරණා නොසලකා හරිමින් සංවර්ධන ඉලක්ක සපුරා ගන්නා විට බරපතළ ගැටලු‍වලට මුහුණදීමට සිදු වනවා. ඇමරිකාව මුහුණදෙන ලැව්ගිනි, මැදපෙරදිගට මුහුණදීමට සිදු ව ඇති ගංවතුර තත්ත්ව, නේපාලයේ භූමි කම්පා ඒවායේ ප්‍රතිඵල. දියුණු ලෙස හඳුන්වන රටවල් ඒ තත්ත්වයට ළඟා වී ඇත්තේ පාරිසරික බලපෑම් බරපතළ ලෙස නොසලකා හැරීම නිසා. ඔවුන්ගේ සංවර්ධන […]

රට ඔසවා තැබීමයි මූලික අරමුණ

ආචාර්යනන්දික සනත් කුමානායකජනාධිපති ලේකම්සභාපති‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජනාධිපති කාර්යසාධක බලකාය බොහෝ ක්ෂේත්‍ර සඳහා වඩාත් බලපාන ආර්ථික වර්ධනය යනු සංවර්ධනයේදී වඩාත් වැදගත් කාරණාවක්. එම නිසා සෑම රටක් ම මූලික වශයෙන් සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමේදී පළමු ව ආර්ථිකය සංවර්ධනය අත්පත් කර ගන්නට ක්‍රියා කරනවා. එහෙත් ජාත්‍යන්තරික වශයෙන් සලකන විට එක්සත් ජාතීන්ගේ ‘2030 තිරසර සංවර්ධන ඉලක්ක‘ වැනි සංවර්ධන […]

නිහඬ විප්ලවවාදියා

ශ‍්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ කළු පැල්ලමක් සටහන් වූ, එක් කාල සමයක මෙරට විසූ එවක තරුණ පරපුරේ නිර්මාණවේදියෙක් චන්ද්‍රකුමාර වික‍්‍රමරත්න. සාහිත්‍යකරුවකු සහ ජනමාධ්‍යවේදියකු මෙන් ම අප‍්‍රමාණ මානව හිතවාදියකු ද වූ සමාජ ක‍්‍රියාධරයකු ලෙසින් ද ඔහු ප‍්‍රකට ව සිටියා. දිවයින ඉරිදා සංග‍්‍රහයේ ‘කව්මුතු තීරයේ’ මෙන් ම සති මැද දිවයින පුවත්පත්වල ‘8 වැනි පිටුව’ සහ ‘නිකේතනය’ වැනි විශේෂාංගවල […]

ලංකාවේ ගෝර්කි

1978 වසරේ දිනක ගාලු‍ පුරහල් භූමියේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් පැවැත්වුණා. පාසල් ගොස්, ගෙදර නොගොස් පොත් මිටියත් රැගෙන එයට සහභාගි වූ මා වේදිකාවේ යට සිටි කුඩා කොලු‍ ගැටයෙක් අතට පොත් ටික දුන්නේ ඔහු වේදිකාව යට සිටින ආරක්ෂකයා බවට හඳුන්වා දුන් නිසා. ආරක්ෂකයෙක් පරීක්ෂා කරන්නේ ආරක්ෂාවට අහිතකර දෙයක් තිබේදැයි බැලීමට. එහෙත් මේ කොලු‍ ගැටයා පරීක්ෂා කළේ […]

අසල්වැසියාගේ මිත්‍රත්වය

ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරු ව අනුර කුමාර දිසානායකගේ පළමු වැනි විදෙස් සංචාරය සිදුවුණේ ඉන්දියාවට. ඒ, ඉන්දීය ජනාධිපති දෞපදි මුරුමුගේ (Droupadi Murmu)  ආරාධනයකට අනුව. 2024 දෙසැම්බර් මස 15 දින සිට දෙසැම්බර් මස 17 දින දක්වා සිදු කළ එම සංචාරයේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තහවුරු කර ගැනුණේ ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ප්‍රතිලාභ රැසක් අත්කර දෙමින්. […]

  • 1
  • 2