ලංකාවේ ගෝර්කි
1978 වසරේ දිනක ගාලු පුරහල් භූමියේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් පැවැත්වුණා. පාසල් ගොස්, ගෙදර නොගොස් පොත් මිටියත් රැගෙන එයට සහභාගි වූ මා වේදිකාවේ යට සිටි කුඩා කොලු ගැටයෙක් අතට පොත් ටික දුන්නේ ඔහු වේදිකාව යට සිටින ආරක්ෂකයා බවට හඳුන්වා දුන් නිසා. ආරක්ෂකයෙක් පරීක්ෂා කරන්නේ ආරක්ෂාවට අහිතකර දෙයක් තිබේදැයි බැලීමට. එහෙත් මේ කොලු ගැටයා පරීක්ෂා කළේ […]