තහනම ඉවතට වාහන මෙරටට
කොවිඩ්-19 වසංගතය සහ ගෝලීය සැපයුම් දාම බාධා හේතුවෙන් උග්‍ර වූ ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදයට ප්‍රතිචාර වශයෙන් වාහන ආනයනය තාවකාලික ව අත්හිටුවීමට එවකට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹුණා. ආර්ථිකය යථාවත් කර ගැනීම සහ විදේශ විනිමය සංචිත කළමනාකරණය අරමුණු කරගත් මේ තීරණය නිසා පාරිභෝගිකයන්ට, ව්‍යාපාරවලට සහ මෝටර් රථ කර්මාන්තයට එල්ල වූයේ දැඩි බලපෑමක්. වේගයෙන් අවප්‍රමාණය වන මුදල් […]