#කෘෂිකර්ම

උරුමයට උරුමය

ලෝකයේ සියලු ‍ම ශිෂ්ටාචාර ගොඩනැගී ඇත්තේ භූමිය මුල්කරගෙන. එයින් ගම්‍ය වන්නේ භූමියක උරුමයක් නොමැති ව මානව වර්ගයාගේ පැවැත්මක් නොමැති බව.