සියයට අටේ උගතුන්
ගෙවුණු සමයේ ගෝලීය වශයෙන් ඇති කරගත් විශිෂ්ට ජයග්‍රහණයක් වන්නේ ප්‍රාථමික අධ්‍යාපනය විශ්වීයකරණය වීම. 1950 ගණන්වල මුල්භාගය වන විට ලොව ප්‍රාථමික පාසල් සිසුන්ගෙන් 50%ක් පාසලෙන් බැහැර ව සිට ඇති අතර වර්තමානය වන විට එම සංඛ්‍යාව අඩු වී තිබෙන්නේ 11% දක්වා. යුනිසෙෆ් වාර්තා දක්වන ආකාරයට එවැනි පසුබිමක මධ්‍යම සහ අඩු ආදායම් රටවල අවුරුදු 10ක් වයසැති ළමයින්ගෙන් 70%කට […]