පිළිකා නසන පෝෂණ අතිරේකයක්

කොළඹ විශ්වවිද්‍යාලයේ ඡෛව රසායන අනුක ජීවවේද සහ ජෛව තාක්‍ෂණ ආයතනය පිළිකා සඳහා ‘වර්නොලැක්’ (Vernolac) නමින් ආහාරමය පෝෂණ ප්‍රතිකාරයක් හඳුන්වා දී තිබෙනවා. ඒ සඳහා දායක වූ වෛද්‍ය කණ්ඩායමේ මහාචාර්ය සමීර ආර් සමරකෝන් මේ පිළිබඳ ව ‘දෙසතියට’ අදහස් දැක්වූයේ මෙලෙසින්) ජානවල කුමන හෝ විකෘති තත්ත්වයක් ඇතිවීම පිළිකා රෝග තත්ත්වයක් ලෙස ගැනෙනවා. ශරීරයේ ප්‍රෝටීන සැකසෙන්නේ ජානවලින් වුවත් මෙහිදී […]

ක්‍රිකට් සෙල්ලමක් නොවෙයි ක්‍රීඩාවක්

ලෝක කුසලානය 1996 වසරේදී ජයග්‍රහණය කිරීමත් සමග ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝකය සැලකීමට පටන් ගත්තේ වැදගත් ආකාරයට. එහෙත් බල අරගලයක් බවට ශ්‍රී ලංකා ක්‍රිකට්හි පාලන බලය වෙනස් වුණේ ද එම ජයග්‍රහණයට පසුව. එතෙක් ඉන්දියාව සහ පාකිස්තානය තම කලාපයේ හිතවතා ලෙස ශ්‍රී ලංකාවට විශාල ලෙස උදව් කළා. 1996 ලෝක කුසලානය දිනා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීම වෙනුවෙන් එවකට […]

ඔස්ක පිස්ටොරියස්

ලෝක පූජිත පැරාලිම්පික් ශූරයකු වන දකුණු අප්‍රිකාවේ ඔස්ක පිස්ටොරියස් නොබෝදා හිරෙන් නිදහස් වුණේ ඔහුට නියම වූ සිරදඬුවම් කාලය අවසන් වීමට පෙර. අඛණ්ඩ ව දුම්පානය කරන්නකු වී බන්ධනාගාරයෙන් නිදහස් මිනිසකු ලෙස පිට ව ගියත් ඔහුට සැමදා වසන්නට සිදුවන්නේ සිය උරහිසට ඉහළින් පිටුපස බලමින් බියෙන් සැකෙන්. සැත්කමකින් ගාත්‍රා දෙක ම කපා දැමුණු ඔලිම්පික් ඉතිහාසයේ එක ම මලල […]

යළි හිස ඔසවන සරම්ප

සරම්ප රෝගය වැළඳීම වැළැක්වීම සඳහා මෙරට වයස මාස 6-9ත් අතර දරුවන්ට අමතර එන්නත් මාත්‍රාවක් ලබා දීමේ වැඩසටහනක් නොබෝදා (ජනවාරි 06) සෞඛ්‍ය අමාත්‍යාංශය මූලිකත්වයෙන් ආරම්භ කෙරුණා. ජනවාරි 06 සිට පෙබරවාරි 03 දින දක්වා සති 05ක් සෙනසුරාදා දිනවල දිවයිනේ දිස්ත්‍රික්ක 09ක මේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට හේතුව වන්නේ 2023 වර්ෂයේ මැයි මාසයේ […]

හසීනා යළි මහ පුටුවට

බංග්ලාදේශයේ වත්මන් අග්‍රාමාත්‍ය ලෙස ෂෙයික් හසීනා නැවත වරක් පාර්ලිමේන්තු බලය තහවුරු කර ගත්තේ 2024 ජනවාරි 07 දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන්. ඒ අනුව ඇය 05 වැනි වතාවටත් බංගලාදේශයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වන්නේ වැඩි ම කලක් බංගලාදේශයේ එම ධුරය දැරූ පුද්ගලයා ලෙස ඉතිහාසයට එක්වෙමින්. පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඇය නායකත්වය දෙන සන්ධානයට ආසන 222ක බලය හිමි වන්නේ එරට පවතින […]

නව ලෝක රටාවක උපත

2023 වසර මනුෂ්‍ය සමාජයේ යුග පරිවර්තනයක උපත නිශ්චිත ව සලකුණු කළා. එම වසර, ඉතිහාසයේ අන් ඕනෑ ම කාලවකවානුවක් සේ ම යුද්ධ, අවිගැටුම්, ආණ්ඩු පෙරළි, කුමන්ත්‍රණ, ආර්ථිකයේ නැගීම් සහ වැටීම්, විද්‍යාවේ හා තාක්ෂණයේ ප්‍රගතිය ආදී ලක්ෂණවලින් සලකුණු වූවක්. එහෙත් 2023 වසර ඓතිහාසික ව වැදගත් වන්නේ නව ලෝක රටාවක උපත සිදු ව ඇති බව පැහැදිලි ව පෙනී […]

උරුමයට උරුමය

ලෝකයේ සියලු ‍ම ශිෂ්ටාචාර ගොඩනැගී ඇත්තේ භූමිය මුල්කරගෙන. එයින් ගම්‍ය වන්නේ භූමියක උරුමයක් නොමැති ව මානව වර්ගයාගේ පැවැත්මක් නොමැති බව. අතීත මුතුන් මිත්තන්ගෙන් රජය ලබාගත් ඉඩම් ඔවුන්ගේ වර්තමාන පරම්පරාවට පූර්ණ අයිතිය සහිත ව ලබාදීම සඳහා 2024 අයවැය යෝජනා අංක 8 යටතේ අවශ්‍ය ප්‍රතිපාදන සැලසීම මෙරට භූමි පරිභෝජනයේ හැරැවුමක් ලෙසයි සැලකිය හැක්කේ. මෙරට සමස්ත භූමි ප්‍රමාණය […]

හයිකු

ශ්‍රී ලංකා හයිකු සමාජය එහි සභාපති පාලිත සේනාරත්න කිවිඳුන්ගේ උපදේශකත්වයෙන් සංවිධාන කළ ශ්‍රී ලංකා හයිකු කවි මහා සම්මේලනය මෙවර පැවැත්වුණේ ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේදී. මෙහි විශේෂතම කාර්යද්වය වූයේ ශ්‍රී ලංකා හයිකු බ්ලොග් පිටුව සහ ජපන් හයිකු සම්ප්‍රදායට අයත් නවතම සිංහල කාව්‍ය ග්‍රන්ථ 08ක් එකවර ජනගත කිරීම. හයිකු අනන්තය-පාලිත සේනාරත්න, නොවැටුණු වැහි බිඳු-උදාරා […]

කොඩි ගහ යට

ජගත් මනුවර්ණ නිර්මාණය කළ ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ විකාශය වූ ‘කොඩි ගහ යට’ ටෙලි නාටකය නිසැක වශයෙන් ම විවාදාත්මක වූවක්. හේතු කිහිපයකින් ම මෙකරුණ නිශ්චය කර ගන්නට පුළුවන්. පළමුකොට ම උපයුක්ත තේමාව සතු තැති ගන්නා සුළු බව හා සිත් ඇද ගන්නා සුළු බව. දෙවැනි ව දුලබ ලකුණු සහිත සුලබ චරිත ප්‍රතිනිර්මාණය කෙරෙහි උනන්දු වීම. තෙවැනි […]

මල් නොතලා රොන් ගැනීම

TIN (Taxpayer Identification Number) ලෙස හඳුන්වන්නේ “බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය’. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පරිපාලනය වන ඕනෑ ම බද්දක් ගෙවන, සෑම තැනැත්තකු ම පෙර සිට ම ඉලක්කම් 9කින් සමන්විත TIN ලබාගෙන තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ විට මේ අංකය ලබාදෙන බැවින් එය ලබා ගත් පමණින් කිසිවකු හෝ බදු ගෙවිය යුතු යැයි අදහස් වන්නේ නැහැ. […]