ක්‍රීඩා සාහිත්‍යය දියුණු නොවී ක්‍රීඩාව දියුණු කරන්න බැහැ
හතළිස් වසරකට වැඩි කාලයක් ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළෙන ප්‍රවීන මාධ්‍යවේදියකු වන සරත් ජයසිංහ විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ලේඛකයෙකි. ඔහු වර්තමානයේ කැපී පෙනුණේ ක්‍රිකට් ක්ෂේත්‍රයේ පොතපත නිර්මාණයට ය. ඔහු විසින් රචිත ක්‍රීඩා කෘති 14න් 12ක් ම ක්‍රිකට් පිළිබඳවයි. ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය, ශ්‍රී ලංකාවේ එක් දින ක්‍රිකට් පුරාණය, ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසය, ශ්‍රී ලංකා පිලේ […]