ඉඩමට සින්නක්කර අයිතිය
ඉඩම් යනු රටක ස්ථාවර වත්කමකි. එහි වටිනාකම දිනෙන් දින ඉහළ යන නිසා ඕනෑ ම පුද්ගලයකු නිරවුල් ඉඩමක අයිතිකරුවකු වීමට සිහින දකියි. එහෙත් අතීතයේ සිට පාරම්පරික ව මෙන් ම වෙනත් ක්‍රමවේද ඔස්සේ පැවතෙමින් එන මේ ඉඩම් අයිතිය නිරවුල් නොවීමෙන්, එනම් සින්නක්කර ඉඩම් අයිතිය නොමැති වීමෙන් විවිධ ගැටලුවලට මුහුණදීමට පුරවැසියන්ට සිදු වේ. ඒ සඳහා විසඳුම් සෙවීමට පත් […]