තේ පිරියෙසුමට100යි

ශ‍්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ සියවස් සැමරුම (1925-2025) යෙදී තිබෙන්නේ 2025 වර්ෂයට. එසේ ම ලෝක තේ දිනය (World Tea Day)ද මැයි මස 21 දිනට යෙදී තිබෙනවා. මෙවර ‘අතීත සැරිසර’ විශේෂාංගය ලියැවෙන්නේ විශේෂයෙන් ශ‍්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ සියවස් සැමරුම නිමිතතෙන්. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණය – 2024 අනුව මෙරට අපනයන සංයුතිය සලකා බැලීමේදී … Continue reading තේ පිරියෙසුමට100යි